SVT Supermarket

SVT Supermarket අස හැමදේම එකම තැනකින්..

14/02/2025
76 වන නිදහස් සැමරුම........
04/02/2025

76 වන නිදහස් සැමරුම........

දවසේ වැඩ කටයුතු එලෙසම ඉටුවන. අසිරිමත් උදෑසනක් වේවා....අපි   Royal City Complex, බැරගම පාර, අම්බලන්තොට....
02/01/2025

දවසේ වැඩ කටයුතු එලෙසම ඉටුවන. අසිරිමත් උදෑසනක් වේවා....

අපි
Royal City Complex, බැරගම පාර, අම්බලන්තොට....

"සුනාමි" නම් වූ ඒ රුදුරු ජල කඳට  අප මාතෘ භූමිය  ගොදුරු වූ ඒ අවාසනාවන්ත සිදුවීම සිදු වී අදට වසර 20යි.නැවතත් එවැනි ව්‍යසනය...
26/12/2024

"සුනාමි" නම් වූ ඒ රුදුරු ජල කඳට අප මාතෘ භූමිය ගොදුරු වූ ඒ අවාසනාවන්ත සිදුවීම සිදු වී අදට වසර 20යි.
නැවතත් එවැනි ව්‍යසනයක් කිසි දිනෙක සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු 🙏

රසම රස චොකෝ එකක් කමුද...කාල බලන්න....ඔයාගේ ආදරනීයන්ටයාලුවටආසම කෙනෙක්ට දෙන්නත් පුලුවන්😍😍ඔයාල ඉන්න ඕනි තැනකට ගෙන්වා ගැනීමට...
30/11/2024

රසම රස චොකෝ එකක් කමුද...
කාල බලන්න....
ඔයාගේ ආදරනීයන්ට
යාලුවට
ආසම කෙනෙක්ට දෙන්නත් පුලුවන්😍😍

ඔයාල ඉන්න ඕනි තැනකට ගෙන්වා ගැනීමටද පුලුවන්...
Island wide Deliveryy☺️☺️
***************
Gift box Vvailable here😘😘
***************
🥰🥰🥰

SVT Supermarket
Royal City Complex,
Beragama Road,
Ambalanthota
0711622684
Whatsapp & call
""""""""""'''''''''''''''''''''''''''''''"

❤️ අපේ Page එකේ Post වලට Like කරන්න
Comment කරන්න
Post Group වලට Share කරන්න
ඔයාගේ යාලුවන්ටත් අපේ Page එකට Invited කරන්න ❤️

කොරියාවේ ඉස්තරම්ම රසමුසුව 🍜🍜🇰🇷🇰🇷තාම try කළේ නැද්ද ?.........ඔරිජනල් කොරියන් රාමෙන් පහසු මිලට වගේම විශ්වාසයෙන් මිලදී ගන්න...
30/11/2024

කොරියාවේ ඉස්තරම්ම රසමුසුව 🍜🍜🇰🇷🇰🇷

තාම try කළේ නැද්ද ?.........

ඔරිජනල් කොරියන් රාමෙන් පහසු මිලට වගේම විශ්වාසයෙන් මිලදී ගන්න නම් එන්න එකට

Korean Ramen Original.....

Now Available...

SVT Supermarket
Royal City Complex,
Beragama Road,
Ambalantota
Sri lanka
071 162 2684

❤️ අපේ Page එකේ Post වලට Like කරන්න
Comment කරන්න
Post Group වලට Share කරන්න
ඔයාගේ යාලුවන්ටත් අපේ Page එකට Invited කරන්න විතරයි❤️

ඔන්න දැන්... අපෙන් රසම රස හයිලන්ඩ් කල්කිරි....... 😊🥰👌👌අදම එන්න....Highland Milk, Highland Yogurt, Highland Batter👌👌👌👌
02/10/2024

ඔන්න දැන්... අපෙන් රසම රස හයිලන්ඩ් කල්කිරි....... 😊🥰👌👌
අදම එන්න....
Highland Milk, Highland Yogurt, Highland Batter
👌👌👌👌

10/07/2024

🤩අද දවසේ අපෙන් ගත්ත තවත් gift box එකක්...🤩
චූටි නංගියෙක්ට එයාගේ පොඩි අයියා දුන්න ලස්සනම gift එකක්.😍😍
Rs:2500/=
ඔයාලටත් මේ වගේ gift box එකක් ඕනි නම් හිත හිත ඉන්න එපා.
අපට ඉක්මනට whatsapp mg එකක් දාන්න
0711506432😍😍

08/07/2024

❣️❣️අක්කා එයාගේ චූටි නංගිට දුන්න Birth day ස්ප්‍රයිස් එකක්.❣️❣️
Rs:3800/=

ඔයාලටත් මේ වගේ ලස්සන gift box එකක් හදාගන්න ඕනි නම් whatsapp mg එකක් දාන්න
0711506432😍😍😍

Address

Royal City Complex, No7
Ambalantota
82100

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when SVT Supermarket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category