29/05/2025
🟢ගුණෙන් පිරි පළතුරු යුශ වීදුරුවක් පානය සඳහා පිළියෙල කරගැනීමට ඔබට හැකි වාසිදායකම හා කඩිනම් ක්‍රමය Anaawei Frozen Fruit Pulp වේ.
🟢ස්වාභාවිකව ඉදුනු, නරක් නොවූ උසස් තත්වයේ පළතුරු තෝරා ගනිමින්, කෘතිම රසකාරක හා වර්නක අඩංගු නොකොට, නැවුම් තත්වයෙන්ම Anaawei Frozen Fruit Pulp ඔබ අතට පත්වේ.
🟢සෞක්‍යාරක්ෂිතව ඇසුරුම් කර ඇති අප නිෂ්පාදන පෙළ ඔබටත්, ඔබගේ ව්‍යාපාරයටත් එකතුකරගැනීමට දැන්ම අපිව සම්බන්ධ කරගන්න.
🟢ඉතින් අපේ Real Fruit Pulp එක ගැන වැඩිදුර විස්තර දැනගන්න අම්බලන්ගොඩ අපගේ ප්‍රාදේශිය නියෝජිත සමඟ සම්බන්ධ වෙන්න ඔයාලට පුලුවන්.. මෙන්න නම්බර් එක 👇 සැක හැර දැනගන්න අපේ web පිටුවත්, Facebook පිටුවත් තියෙනවා... 😍
0714411065 📞 (whatsapp)
Anaawei Regional Coordinator- Ambalangoda
www.anaawei.com