01/01/2026
🪔පිය නගන පාරවල් සුමට ලෙස පයට දැනුනද එය සැකසුමට ගත්ත වෙර දන්නේ සැදු අය පමනි...
🪔අතුරාගල් එකින් එක, තලා ඒවා විටින්විට, අතුරා තලා හිඩැසි මකා, තාර එයින් උඩ ඉස, සුමටකර සැකසුබව දන්නේ හදපු අය මිස ගමන් කරන අයනොවෙි....
🪔පාරේ ගමන් කරන අයකු නොව පාර තනන්නෙකු විමට මේවසර අදිටන් කරගමු....
ඔබ සැමට සුභ නව වසරක් වේවා!