The Ceylon Asia Mart-ULSAN

  • Home
  • The Ceylon Asia Mart-ULSAN

The Ceylon Asia Mart-ULSAN Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Ceylon Asia Mart-ULSAN, Grocers, .

🛒 THE CEYLON ASIA MART (더 실론 아시아마트)
🇱🇰 Sri Lankan & International Food & Beverage
"Bringing the Taste of Sri Lanka to the World"
💯 100% Fresh, Authentic & Premium Quality Products
📍 Location: 울산 동구 문현로 55 1층
📞 Contact: 010-2115-3938

🤩🔥
13/11/2026

🤩🔥

🌾🍚 කැකුළු හාල් තොග ආවා! 🇱🇰✨ලංකාවේ ගෙදර උයන රතු කැකුළු බත් වේලක රස බලන්න ආසාවෙන් හිටියා නේද? ඔන්න The Ceylon Asia Mart වෙ...
12/11/2026

🌾🍚 කැකුළු හාල් තොග ආවා! 🇱🇰✨

ලංකාවේ ගෙදර උයන රතු කැකුළු බත් වේලක රස බලන්න ආසාවෙන් හිටියා නේද?
ඔන්න The Ceylon Asia Mart වෙත නැවුම් කැකුළු හාල් තොගයක් දැන් ලැබී තිබෙනවා!

🍛 අදම ඇවිත් ඔබට අවශ්‍ය ප්‍රමාණය වෙන් කරගන්න
👉 පිරිසිදුව සහ සුරක්ෂිතව අසුරා ඇත
👉 පරිප්පු හොද්දක්, කරවල බැදුමක්, පොල් සම්බෝලයක් එක්ක නියම ලංකාවේ රසට බත් වේලක් හදාගන්න කියාපු හාල්
👉තොග සීමිත බැවින් ඉවර වෙන්න කලින් ඉක්මනින්ම පැමිණෙන්න! 🏃‍♂️💨

📍 ලිපිනය: 울산 동구 문현로 55, 101호 (방어동)
උල්සාන් කොත්පවි දයිසො ආසන්නයේ
📞 ඇණවුම් සහ විමසීම්: 010-2115-3938

කිරි අල ඇවිත් තියෙනවා!!!📍 THE CEYLON ASIA MART울산 동구 문현로 55,101호 (방어동)  (උල්සාන් කොත්පවි දයිසො ආසන්නයේ)📞 010-2115-3938
12/11/2026

කිරි අල ඇවිත් තියෙනවා!!!

📍 THE CEYLON ASIA MART
울산 동구 문현로 55,101호 (방어동)
(උල්සාන් කොත්පවි දයිසො ආසන්නයේ)

📞 010-2115-3938

අද 10 වෙනිදා නේද?එන්න මේ පැත්තට ප්ලේන්ටියක් බොන්න. ලබන මාසෙ 10 වෙනකල් ඇදගෙන යන්න ගැම්ම ගන්න එපැයි 🤩📍울산 동구 문현로 55, 101호 (...
10/11/2026

අද 10 වෙනිදා නේද?
එන්න මේ පැත්තට ප්ලේන්ටියක් බොන්න.
ලබන මාසෙ 10 වෙනකල් ඇදගෙන යන්න ගැම්ම ගන්න එපැයි 🤩

📍울산 동구 문현로 55, 101호 (방어동) — (උල්සාන් කොත්පවි දයිසො ආසන්නයේ)
📞 විමසීම්: 010-2115-3938

මෙන්න අපේ හැපි කස්ටමර් කෙනෙක් 😁පරාටා එක සුපිරිලු~(මුදල් ගෙවා පළකරන ලද්දක්)
10/11/2026

මෙන්න අපේ හැපි කස්ටමර් කෙනෙක් 😁
පරාටා එක සුපිරිලු~

(මුදල් ගෙවා පළකරන ලද්දක්)

🥥✨ අන්න අලුත් පිටිකළ පොල්කිරි නිෂ්පාදනයක් ඇවිත්! 🇱🇰✨ලංකාවේ සැබෑ පොල්කිරිවල රස, නැවුම්බව සහ ක්‍රීම් ගතිය දැන් තවත් ඔබ වෙත...
09/11/2026

🥥✨ අන්න අලුත් පිටිකළ පොල්කිරි නිෂ්පාදනයක් ඇවිත්! 🇱🇰✨

ලංකාවේ සැබෑ පොල්කිරිවල රස, නැවුම්බව සහ ක්‍රීම් ගතිය දැන් තවත් ඔබ වෙතට!
අපේ The Ceylon Asia Mart වෙත අලුත්ම COLO Coconut Milk Powder (300g) තොගයක් ලැබී තිබෙනවා.

✅නියම පොල්වලින් සකස් කර ඇත.
✅ කෘතිම වර්ණ හෝ රසකාරක කිසිවක් අඩංගු නැත (No Artificial Colours & Flavours)
✅ ඉතා ක්‍රීම් ගතියෙන් යුක්තයි (Thick & Creamy)
✅ ආහාර පිසීමේදී භාවිතය ඉතා පහසුයි.

දැන්ම මේ අලුත් රසය Try කරලා බලමුද?

📍울산 동구 문현로 55, 101호 (방어동) — (උල්සාන් කොත්පවි දයිසො ආසන්නයේ)
📞 විමසීම්: 010-2115-3938

🌞☕ Sunday Special! ඉරිදා හවසට වෙනස්ම රසයක්... 🇱🇰❤️සති අන්තයේ ඉරිදා නිවාඩුවට කටට රසට මොනවා හරි කන්න හිතෙනවා නේද?ඔන්න The ...
08/11/2026

🌞☕ Sunday Special!
ඉරිදා හවසට වෙනස්ම රසයක්... 🇱🇰❤️
සති අන්තයේ ඉරිදා නිවාඩුවට කටට රසට මොනවා හරි කන්න හිතෙනවා නේද?

ඔන්න The Ceylon Asia Mart එකෙන් අද ඔයාලා වෙනුවෙන්ම:

🥚 රසම රස බිත්තර රොටි
🔥 සැරට හපන්න උණු උණු පරිප්පු වඩේ
☕ ඉඟුරු දාපු දුම් දාන ප්ලේන් ටී
සති අන්තයේ රසට තේ එකක් බීලා යන්න එන්න අපේ පැත්තේ!

📍 ලිපිනය: 울산 동구 문현로 55, 101호 (방어동) — (උල්සාන් කොත්පවි දයිසො ආසන්නයේ)

📞 010-2115-3938

අදත් රසම රස ෂෝට් ඊට්ස් තියෙනවා!!! 🤩බයිට් එකටම කියාපු දයියා පරිප්පු වඩේ🔥කටට සැරට මාළු පාන්, බිත්තර රෝල්ස්, එළවළු රොටිකම්ම...
07/11/2026

අදත් රසම රස ෂෝට් ඊට්ස් තියෙනවා!!!
🤩බයිට් එකටම කියාපු දයියා පරිප්පු වඩේ
🔥කටට සැරට මාළු පාන්, බිත්තර රෝල්ස්, එළවළු රොටි
කම්මැලි කම යන්නත් එක්ක එන්න මේ පැත්තට,
ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න ☕️

📍울산 동구 문현로 55, 1층
උල්සාන් දොංගු කොත්පවි දයිසො අසල

විමසීම්: 📞 010-2115-3938
#울산아시아마트 #더실론아시아마트

🥬🥕 නැවුම් ලංකාවේ එළවළු ඇවිත්! 🇱🇰✨සීත කාලේ ලංකාවේ රසට එළවළු ඩිෂ් එකක් හදාගන්න එළවළු හොයාගන්න අමාරුයි නේද? The Ceylon Asia...
07/11/2026

🥬🥕 නැවුම් ලංකාවේ එළවළු ඇවිත්! 🇱🇰✨
සීත කාලේ ලංකාවේ රසට එළවළු ඩිෂ් එකක් හදාගන්න එළවළු හොයාගන්න අමාරුයි නේද?
The Ceylon Asia Mart එකට ඔන්න අලුත්ම අලුත් එළවළු තොග ආවා! 🌾

සීත කාලෙට එළවළු හිඟ වෙන නිසා ඉක්මනටම ඇවිත් ඔයාලට අවශ්‍ය එළවළු ටික අරන් යන්න! 🏃‍♂️💨

📍 ලිපිනය: 울산 동구 문현로 55, 101호 (방어동) — (උල්සාන් කොත්පවි දයිසො ආසන්නයේ)

📞 010-2115-3938

Address


Website

Alerts

Be the first to know and let us send you an email when The Ceylon Asia Mart-ULSAN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed grocery store?

Share