10/07/2026
ඔබේ විශ්වාසය තමයි අපේ ලොකුම ශක්තිය! 🇯🇵❤️🇱🇰
Fab Ceylon Japan to Sri Lanka Delivery Service හරහා ජපානයේ ඉඳලා ලංකාවේ ගෙදරටම ඔබේ පාර්සල් අඩුම Delivery Charge එකට, දින 3ක් ඇතුළත ඔයාගේ ගෙදරටම යවන්න. 📦✈️
අපිට ගොඩක් වෙලාවට Customerලා call කරලා, WhatsApp එකෙන් message කරලා “බඩු ටික පරිස්සමට ලැබුණා, ස්තූතියි!” කියලා කියනවා. ඒ වගේම සමහර අය පුද්ගලිකවම තමන්ගේ ෆීඩ්බැක් අපිත් එක්ක බෙදාගන්නවා. 💙
ඒත් ඒ හැම feedback එකක්ම අපේ page එකේ post කරන්න ලැබෙන්නේ නැහැ. සමහර ඒවා whatsapp එකටත්, සමහර ඒවා phone calls, තවත් සමහර ඒවා private WhatsApp chats නිසා ඒවා public කරන්නත් බෑ. තව සමහර අය බඩු ලැබුනත් කියන්නේවත් නෑ😒.
ඒ නිසා Page එකේ Reviews අඩුවෙන් තිබුණත්, අපේ Service එක ගැන හොඳටම දන්න අය අපේ Customerලාමයි. 🙏
📢 Fab Ceylon Delivery Service එකෙන් ඔබත් පාර්සලයක් යවලා තිබෙනවා නම්, පුළුවන් නම් අපේ page එකට Review එකක් හෝ Comment එකක් දාන්න. ඔයාගේ වචන කිහිපය, පළවෙනි වතාවට අපේ Service එක භාවිතා කරන්න හිතන තවත් කෙනෙකුට විශ්වාසයක් ලබාදෙන්න ලොකු උදව්වක් වේවි.
ඔබගේ විශ්වාසයට සහ අඛණ්ඩ සහයෝගයට හදවතින්ම ස්තූතියි!❤️
ආහ්... මේ පහල තියෙන්නේ මේ පොස්ට් එක දාන්න ඕන නිසාම whatsapp එකේ පොඩ්ඩක් හරෙන් මෙහෙන් හොයලා ගත්ත feedback පොඩි ප්‍රමාණයක ස්ක්‍රීන්ෂොට් ටිකක්. App එකේ වැඩත් එකම නම්බර් එකෙන් වෙන නිසා චැට් හොයාගන්න චුට්ටක් අමාරුයි🥲.
Fab Ceylon – Japan 🇯🇵 ➜ Sri Lanka 🇱🇰 Delivery Service
ලංකාවට බඩු දාන්න ඕන නම් අපේ whatsapp එකට msg එකක් දාන්න😎
📞+81 90 3454 3399