Japan Pissa

電話する 事業に問い合わせる

Japan Pissa Japan Pissa, 食料品店, 東京都板橋区赤塚5-8-2 階104号室, Nerima-kuの連絡先、地図と道順、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。
(1)


KS Studios 📷🇯🇵
Street photography And Videography📸🇯🇵
Follow & like ❤️🇯🇵
⭕️Show your love for Japan🤗🗾
❤️🫶私 たちは 未来 のために 過去 を 学 ぶ 🥰🇯🇵🖇️

11/10/2026

❤️ පුංචි මතකයකට ආදරණීය ගමනක්… 📸✨

ටෝකියෝ සිට යමනාෂි දක්වා 🇯🇵
පුංචි කුමාරයෙකුගේ පළමු උපන්දිනයේ සුන්දර මතකයන් කැමරා කාචයක සදාකාලිකව සටහන් කරන්නට ගිය ආදරණීය ගමනක්… 👶🤍

මතකයන් මැකී ගියත්, ඡායාරූපවල ඒ ආදරය හැමදාමත් ජීවත් වේවි. 📷✨

KS Studios & Photography
Kavishka Sithara
Japan Pissa 🤍

❤️ පුංචි මතකයකට ආදරණීය ගමනක්… 📸✨

ටෝකියෝ සිට යමනාෂි දක්වා 🇯🇵
පුංචි කුමාරයෙකුගේ පළමු උපන්දිනයේ සුන්දර මතකයන් කැමරා කාචයක සදාකාලිකව සටහන් කරන්නට ගිය ආදරණීය ගමනක්… 👶🤍

මතකයන් මැකී ගියත්, ඡායාරූපවල ඒ ආදරය හැමදාමත් ජීවත් වේවි. 📷✨

KS Studios & Photography 🤍

#ආදරණීයමතක

🇱🇰✨ A Glimpse of Sri Lanka in Japan 🇯🇵A collection of moments from JATA Tourism Expo 2026, where the colors, culture, tr...
03/10/2026

🇱🇰✨ A Glimpse of Sri Lanka in Japan 🇯🇵

A collection of moments from JATA Tourism Expo 2026, where the colors, culture, traditions, and beauty of Sri Lanka came together in Japan. 📸🌏

From meaningful conversations to beautiful cultural moments, every frame tells a story of Sri Lanka and the connection between two countries. ❤️🇱🇰🇯🇵

Proud to capture these memories and share a little piece of Sri Lanka through photography. 📷✨

ලංකාවේදී වගේ නෙවෙයි, මෙහෙ ආවට පස්සේ හැමදේම වගේ තනියෙන්ම කරගන්න පුරුදු වුණා. හැබැයි තනියම හැමදේම කරගත්තත්, අසනීපයක් වුණ ව...
02/10/2026

ලංකාවේදී වගේ නෙවෙයි, මෙහෙ ආවට පස්සේ හැමදේම වගේ තනියෙන්ම කරගන්න පුරුදු වුණා. හැබැයි තනියම හැමදේම කරගත්තත්, අසනීපයක් වුණ වෙලාවට තමයි තේරෙන්නේ රටක තනිවෙලා ඉද්දි දැනෙන අසරණකම...
මටත් ජපානෙට ආපු මුල් කාලේ පීනසේ හොඳටම වැඩි වුණා. Winter එක පටන් ගද්දි වැඩේ තවත් නරක අතට හැරුණේ, රැයක් දවාලක් නැතුව පැය ගණන් එක දිගට වැඩ කරන්න වුණු නිසා.
රට එන හැමෝගෙම පුරුද්දක්නේ සමහන් අරන් එන එක. මට සමහන් වල ඇත්තම වටිනාකම තේරුණෙත් ජපානෙට ආවට පස්සේ. ඉස්සර හෙම්බිරිස්සාවට, උණට විතරක් බීපු සමහන් එක, පීනස් අමාරුවටත් මෙච්චර හොඳයි කියලා මම දැනගත්තේ මෙහේදී මගේ පීනස වැඩි වුණු වෙලාවේ!
ඉස්සර නම් ලංකාවේ ඉඳන් ජපන් එන කෙනෙක් හරි, ගෙදරින් පාර්සලයක් එවනකන් හරි මම බලන් හිටියේ සමහන් පැක් එකක් ගෙන්න ගන්න. සීතලේදී මාව ජීවත් කරෙව්වේ සමහන් එක.

හැබැයි දැන් නම් එහෙම බලන් ඉන්න ඕන නෑ... මොකද දැන් ජපානයේ Costco Supermarket වලත් සමහන් තියෙන හින්දා, ලංකාවේ ඉන්නවා වගේම ලේසියෙන්ම ගන්න පුළුවන්.
Arubaito ඉවර වෙලා ඇවිත් උණුවට සමහන් එකක් හදාගෙන බොන එක දැන් ඉතින් මගේ Routine එකේ පුරුද්දක් වෙලා ඉවරයි!
පීනස තියෙනවා නම් ඔයාලත් Try කරලා බලන්න!

27/09/2026

TRAILOKA – LIVE IN CONCERT CHAPTER 3 | TOKYO 2026

⏳ LIMITED AVAILABILITY!

🎟️ Couple Tickets – ONLY 10 LEFT!
🥂 VIP Tables – ONLY 12 LEFT!

ඔබේ Ticket / VIP Table එක තවමත් Reserve කරලා නැත්නම්, දැන්ම වෙන්කරගන්න!

Tickets Link 🎫 - https://tickets.leyon.jp/etn/thriloka-chapter-3/

- 080-5838-1085 - Podi (WhatsApp)
- 080-7241-1994 - Mihiran
- 070-3154-7225 - Sandun

📆 Date - 25 October 2026
📍 Loction - OFF ROAD VILLAGE SAITAMA

Powerd By ♨️
- Leyon Restaurant & Supermarket

⚠️ සීමිත ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇති බැවින් අවසන් මොහොත වෙනකම් බලාගෙන ඉන්න එපා.

🫣 Don’t miss TRAILOKA Chapter 3! 📩 Reserve Yours Now!

25/09/2026

Walking with my camera, chasing moments 📸✨
Every step, a new story.🫶❤️

ජපානයේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයක් වන JATA Tourism Expo Japan 2026 හි ශ්‍රී ලංකා මණ්ඩපය අද (සැ...
25/09/2026

ජපානයේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයක් වන JATA Tourism Expo Japan 2026 හි ශ්‍රී ලංකා මණ්ඩපය අද (සැප්තැම්බර් 24) නිල වශයෙන් විවෘත කෙරිණි. මෙම අවස්ථාව ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු මහාචාර්ය පවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ටෝකියෝ නුවර Tokyo Big Sight ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 24 සිට 27 දක්වා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව මෙවර 12 වන වරටත් මෙම ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වෙමින් සිටී.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB), ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ තවත් සංචාරක ආයතන 22ක් මෙම මණ්ඩපයට එක්ව සිටී. ශ්‍රී ලංකාවේ සුන්දර සංචාරක ගමනාන්ත, පොහොසත් සංස්කෘතික උරුමය, වනජීවී සම්පත, වෙරළ තීරයන් සහ ආයුර්වේද හා සුවතා අත්දැකීම් ජාත්‍යන්තර සංචාරකයන් සහ සංචාරක කර්මාන්තයේ නියෝජිතයන් වෙත හඳුන්වාදීම මෙහිදී සිදු කෙරේ.

මෙම ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා නව ජාත්‍යන්තර සබඳතා සහ ප්‍රවර්ධන අවස්ථා ඇති කර ගැනීමට අවධානය යොමු කර ඇත.

📍 ස්ථානය: Tokyo Big Sight, Tokyo, Japan

📅 දිනයන්: සැප්තැම්බර් 24–27, 2026

READY TO CAPTURE THE NIGHT. 📸🌙LOST IN NATURE — YEDIKULEJapan Debut 🇯🇵 | TokyoCaptured by KS Studios & Photography       ...
19/09/2026

READY TO CAPTURE THE NIGHT. 📸🌙
LOST IN NATURE — YEDIKULE
Japan Debut 🇯🇵 | Tokyo

Captured by KS Studios & Photography










-ත්‍රෛලෝක Live in Concert Chapter - 3🍁🎥 OFFICIAL PHOTOGRAPHY PARTNER -  Kavishka Sithara KS Studios & Photography Japan ...
12/09/2026

-ත්‍රෛලෝක Live in Concert Chapter - 3🍁

🎥 OFFICIAL PHOTOGRAPHY PARTNER - Kavishka Sithara KS Studios & Photography Japan Pissa

අපේ Event එකේ සුන්දර මතකයන් කැමරා කාචයට හසුකරගන්න ඔබ අප සමඟ එක්වීම ගැන අපි ඉතාමත් සතුටු වෙමු! ❤️

ඔබගේ කැපවීම සහ නිර්මාණශීලීත්වය අපේ Event එක තවත් විශේෂ කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. 🙏✨

අප සමඟ එකතු වූ ඔබට හදවතින්ම ස්තූතියි! ❤️

Let’s capture unforgettable memories together! 🎥

住所

東京都板橋区赤塚5-8-2 階104号室
Nerima-ku, Tokyo
1750092

電話番号

+818078385644

ウェブサイト

アラート

Japan Pissaが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

事業に問い合わせる

Japan Pissaにメッセージを送信:

ショートカット

共有する

カテゴリー