Harshi's Corner

Harshi's Corner cakes/foods/desserts/gift

07/01/2026

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

07/01/2026

ආයෙමත් ආදරෙන්💜️💜️💜💜️💜️💜️💜️💜️

ජොබ් එක නිසා හැමදාම ඕර්ඩර්ස් ගන්න බැරි උනත් පුලුවන් හැමවෙලාවකම මගෙ අතින් මගේ ලගම කස්ටමර් කෙනෙකුට  හැදුන ඕර්ඩර් එකක් මේ.....
10/12/2025

ජොබ් එක නිසා හැමදාම ඕර්ඩර්ස් ගන්න බැරි උනත් පුලුවන් හැමවෙලාවකම මගෙ අතින් මගේ ලගම කස්ටමර් කෙනෙකුට හැදුන ඕර්ඩර් එකක් මේ.......

ඒ වගේම ඉක්මනින්ම ඔයාලට හැම සෙනසුරාදාවකම දවල් කෑමට රසට ඔතලා බේක් කරපු කෙසෙල්.කොලේ බත් මෙනු එකක් ඉස්සරහට ගන්න පුලුවන්...

මේ අද හැදුන රස කෑම

💜️අඹ ඇඹුල
💜️උම්බලකඩ මිශ්‍ර කොහිල අල බැදුම
💜️උම්බලකඩ මිශ්‍ර පොල්සම්බෝල තෙම්පරාදුව
💜️මෝර කරවල බැදුම
💜️මේ සියල්ල සහ ඌරුමස් කරි එකක් එක්ක සැකසුන විෂේශ කෙසෙල් කොලේ බත් එක......


゚viralシfypシ゚viralシ

02/12/2025

මිලානෝ ඉන්න හැමෝටම කෙරෙන විශේෂ කාරුණික ආරාධනාවක්...🙏මේ නම්බර් එකෙන් මාව whatsapp මගින් කන්ටැක්ට් කරගන්න පුලුවන්....පුන්චි දරුපැටව් වෙනුවෙන් අපි එකතු වෙමු....🙏🙏🙏💜️
392 923 1160

02/12/2025

නැවතත් මේ පණිවිඩය මිලානෝ අවට සිටින ඔයාලා හැමෝටම මේ එන සිකුරදා වෙනකොට මෙහෙන් තවත් කිලෝ පනහක් සූදානම් කරමින් ඉන්නේ...මේ වෙලාවේ අත්‍යාවශ්‍යම කියල හිතෙන ඕනම දෙයක් ලෑස්ති කරල මට ලැබෙන්න සලස්වන්න කැමති අය..විශේෂයෙන් ළදරුවන්ට අවශය දේවල් ..විශේෂයි🙏පැය 24ක් ඇතුලත පලවෙනි කිලෝ 30 ට දායක උන ඔයාලා හැමෝටම ගොඩක් පින්...මුදල් භාර ගන්නෙ නෑ....මාව වට්සඇප් සම්බන්ධ කරගන්න 🙏

392 923 1160

01/12/2025

කාරුණික ඉල්ලීමක් හැකිතාක් ශෙයාර් කරන්න මිලානෝ සහ අවට හැමෝම🙏🙏🙏
ඔයාලට පුලුවන් නම් ඉතාලි වල තියෙන කල් තියාගන්න පුළුවන් මාස 6 සිට අවුරුදු 2 , 3 බබාලට දීමට හැකි ආහාර පාන , සුප්පු , කිරි බෝතල් පැම්පස් වැනි දේවල් පුළුවන් නම් පෙට්ටියකට දමා හෝ පුළුවන් විදිහට මට ලැබෙන්න සලස්වන්න. මොකද ඒවගේ දේවල් අපේ අයට ලංකාවෙන් ගන්න නෑ. සල්ලි එපා පුළුවන් නම් විතරක් පොඩි දරුවන්ට කල් තියන් කන්න පුළුවන් දේවල් ටිකක් මට ලැබෙන්න සලස්වන්න ඉක්මනින්මමගෙ නම්බර් එක
whatsapp කරන්න පුළුවන් නම් වඩාත් හොදයි . මම ලෑස්ති කරන් ඉන්න ටිකත් එක්ක ඉක්මනින් මම ලංකාවට දාන්නම්🇱🇰🙏🥹

392 923 1160

13/11/2025

මුළුතැන්ගෙයක් කියන්නෙම ගැහැණියකට එක්තරා කලාගාරයක්...ඉතින් මගේ අතින් උයන ගමන් රෙකෝඩ් උන පුන්චි වීඩියෝ ක්ලිප්ස් ටිකක්🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

Harshi Kumarasinghe ゚viralシfypシ゚viralシ

12/11/2025

Thank you soo much for your order doctor 💜️🙏 Dilanthi Aini Ekanayake

මේ සතියේ  සිකුරාදා සෙනසුරාදා   සදහා මිලානෝ ඇතුලත ඇනවුම් භාරගනීම අද ඉදන් පටන් ගන්නවා ලමයි...එන්න  අපේ whatsapp පැත්තට392 ...
12/11/2025

මේ සතියේ සිකුරාදා සෙනසුරාදා සදහා මිලානෝ ඇතුලත ඇනවුම් භාරගනීම අද ඉදන් පටන් ගන්නවා ලමයි...එන්න අපේ whatsapp පැත්තට
392 923 1160

අද ගියපු ඇනවුම් කිහිපයක්....කාර්‍යබහුල ඔයා වෙනුවෙන්ම නැවුම් නැවුම් අමුද්‍රව්‍ය වලින් ,රසකාරක අඩංගු නැති,කල්තියාගැනීමේ ද්...
07/11/2025

අද ගියපු ඇනවුම් කිහිපයක්....

කාර්‍යබහුල ඔයා වෙනුවෙන්ම නැවුම් නැවුම් අමුද්‍රව්‍ය වලින් ,රසකාරක අඩංගු නැති,කල්තියාගැනීමේ ද්‍රවය කිසිවක් අඩංගු නැති....ලංකාවේ රස, ගුණ සුවද එලෙසින්ම ඔයාගේ දෑතට............ලබන සතිය සදහා ඇනවුම් භාර ගැනීම අද සිට ඇරඹේ.....වැඩි විස්තර සදහාඑන්න අපේ whatsapp පැත්තට

(+39)392 923 1160
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

04/11/2025

දුව දුව කරන දඩිබිඩි ඔර්ඩර්ස්.....මොනා උනත් කැතට හරි වීඩියෝ කෑල්ලක් ගන්න එපැයි....🤦‍♀️😌🤭🤗💜️🥰 ゚viralシfypシ゚viralシ Harshi Kumarasinghe

Indirizzo

Milan

Telefono

+94779659119

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Harshi's Corner pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Harshi's Corner:

Condividi